ඔන්න එහෙනම් "කටං අප්පුහාමි" නොහොත් "කටා "ත් පටන් ගත්තා බ්ලොගයක් කරන්න ..
"ඇයි ඔය ඔක්කොම කරන්නේ ..අරක කියයි,මේක කියයි ඔක්කොම උන් කරන්නේ "
කටාටත් හිතුනා ඔන්න ඔහොම ...සෑහෙන්න මහන්සි උනා ...ඇයි අප්පා කවදා කාපු ටකරං ද ?...ටෙම්ප්ලේට් කියයි .ගැජට් කියයි අරවද මේවද ..ඔලුව විකාර වෙලා තිබ්බේ ..හොයලා හොයලා හැදුවා කොහොමහරි ..හොඳයිද මංදා ...අදහසුත් කියන්නකෝ ....
මේකෙන් කටා සෑහෙන්න දේවල් කරන්න හිතාගෙන ඉන්නවා ..බලමුකෝ...
ඔන්න එහෙනම් ..දෙයියනේ කියලා වැඩේ පටන් ගමු
කටාගේ අඩවිය ..
"හිතට දැනෙන ,හිතට හැඟෙනහැමදෙයක්ම ඒ විදිහටම ...

No comments:
Post a Comment